ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 සැප්තැම්බර් 5 පි.
  • අපිව හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපිව හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අපව ‘සාදා ඇත්තේ පුදුමාකාර ලෙසයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇත්තට ම දෙවියන් වහන්සේ ඔබ ව දන්නා සේක් ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබව තේරුම්ගන්නවා
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගීතාවලිය පොතෙන් විශේෂාංග (පස්වන කාණ්ඩය)
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 සැප්තැම්බර් 5 පි.

දේවවචනය නිධානයක් | ගීතාවලිය 135-141

අපිව හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට

දාවිත්, දෙවිගේ නිර්මාණ දිහා බලලා ඒවාවලින් දෙවිගේ ගතිලක්ෂණ පැහැදිලි වෙන්නේ කොහොමද කියලා කල්පනා කළා. දාවිත් භය නැතුව යෙහෝවා දෙවිට සේවය කළා.

දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවක් සහ එයාගේ සැමියා

යෙහෝවා දෙවිගේ නිර්මාණ ගැන ගැඹුරින් හිතද්දී දෙවිට ප්‍රශංසා කරන්න දාවිත් පෙලඹුණා:

139:14

  • “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි”

139:15

  • “කිසිවෙකුට නොපෙනෙන සේ රහසින් මා වැඩුණත් ඔබට මාව පෙනුණේය. මව්කුස තුළ මා ටිකෙන් ටික වැඩෙන විට මාගේ ඇටකටු පවා ඔබෙන් සැඟවී නොතිබුණේය”

139:16

  • ‘මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න