ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm19 6-7 පි.
  • ඉරිදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉරිදා
  • 2019 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • ඉරිදා
    2020 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2017 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2019 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm19 6-7 පි.
යොෂියා රජ අකුළන ලියවිල්ලක් කියවමින්

ඉරිදා

“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”—යූද් 21

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 106 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් . . .

    • ඉවසිලිවන්තයි. කරුණාවන්තයි (1 කොරින්ති 13:4)

    • ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. පුරසාරම් දොඩන්නේ නැහැ (1 කොරින්ති 13:4)

    • අහංකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ. අවිනීතව හැසිරෙන්නේ නැහැ (1 කොරින්ති 13:4, 5)

    • තමාගේම වාසිය හොයන්නේ නැහැ. ඉක්මනින්ම කෝප වෙන්නේ නැහැ (1 කොරින්ති 13:5)

    • අමනාපය හිතේ තියාගන්නේ නැහැ. අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වෙන්නේ නැහැ (1 කොරින්ති 13:5, 6)

    • සත්‍යය ජය ගන්නා විට ඒ ගැන ප්‍රීති වෙයි. සියල්ල ඉවසා දරාගනියි (1 කොරින්ති 13:6, 7)

    • සියල්ල විශ්වාස කරයි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි (1 කොරින්ති 13:7)

    • සියල්ල විඳදරාගනියි. සදාතනික ප්‍රේමයක් පෙන්වයි (1 කොරින්ති 13:7, 8)

  • 11:10 ගීතිකා අංක 150 සහ නිවේදන

  • 11:20 බයිබල් දේශනය: වෛරයෙන් පිරුණු ලොවක සැබෑ ආදරයක්! (යොහන් 13:34, 35)

  • 11:50 ‘මුරටැඹ’ සාරාංශය

  • 12:20 ගීතිකා අංක 1 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 124

  • 1:50 චිත්‍රපටිය: ‘යෙහෝවා දෙවියන්ට ආදරය කර නපුර පිළිකුල් කරපු යොෂියාගේ කතාව - 2වෙනි කොටස’ (2 රාජාවලිය 22:3-20; 23:1-25; 2 ලේකම් 34:3-33; 35:1-19)

  • 2:20 “මගේ හිතට ධෛර්යය දෙන්න” කියන ගීතිකාව සහ නිවේදන

  • 2:30 ‘යෙහෝවා දෙවි ළැදි ප්‍රේමයකින් සිදු කළ සෑම ක්‍රියාවක් ගැනම ගැඹුරින් කල්පනා කරන්න’ (ගීතාවලිය 107:43; එෆීස 5:1, 2)

  • 3:30 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න