ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm23 2-8 පි.
  • සිකුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිකුරාදා
  • 2023 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සෙනසුරාදා
    2023 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2019 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2023 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm23 2-8 පි.
පින්තූරවල අදහස: සිකුරාදා වැඩසටහනේ මූලික අංග. 1. දාවිත් සහ එයාගේ පුරුෂයන් හැංගිලා ඉන්න ගුහාවකට සාවුල් ඇතුල් වෙනවා. 2. යුවළක් සේවේ යනවා. 3. එම්පර පෙන්ගුයින් උන්ගේ පැටව් එක්ක.

Penguins: By courtesy of John R. Peiniger

සිකුරාදා

“ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය”​—1 කොරින්ති 13:4

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 66 සහ යාච්ඤාව

  • 9:40 සභාපතිගේ ඇමතුම: ‘ඉවසීමෙන් බලාගෙන ඉන්න’ ඕනෙ ඇයි? (යාකොබ් 5:7, 8; කොලොස්සි 1:9-11; 3:12)

  • 10:10 දේශන මාලාව: “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත”

    • • යෙහෝවා කාලය ගැන හිතන විදිහ තේරුම්ගමු (දේශනාකාරයා 3:1-8, 11)

    • • මිතුදම් ඇති කරගන්න කාලය ඕනේ (හිතෝපදේශ 17:17)

    • • අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න කාලය ඕනේ (මාක් 4:26-29)

    • • ඉලක්ක අත් කරගන්න කාලය ඕනේ (දේශනාකාරයා 11:4, 6)

  • 11:05 ගීතිකා අංක 143 සහ නිවේදන

  • 11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: “යෙහෝවා පියවර ගන්න කල් ඉවසපු දාවිත්” (1 සාමුවෙල් 24:2-15; 25:1-35; 26:2-12; ගීතාවලිය 37:1-7)

  • 11:45 යෙහෝවාගේ ඉවසීම අගය කරමු (රෝම 2:4, 6, 7; 2 පේතෘස් 3:8, 9; එළිදරව් 11:18)

  • 12:15 ගීතිකා අංක 147 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 17

  • 1:50 යේසුස්ගේ ඉවසීම ආදර්ශයට ගමු (හෙබ්‍රෙව් 12:2, 3)

  • 2:10 දේශන මාලාව: පොරොන්දු ඉටු වෙන කල් ඉවසපු අය වගේ වෙමු

    • • ආබ්‍රහම් සහ සාරා (හෙබ්‍රෙව් 6:12)

    • • යෝසෙප් (උත්පත්ති 39:7-9)

    • • යෝබ් (යාකොබ් 5:11)

    • • මොර්දෙකයි සහ එස්තර් (එස්තර් 4:11-16)

    • • සෙකරියා සහ එලිසබෙත් (ලූක් 1:6, 7)

    • • පාවුල් (ක්‍රියා 14:21, 22)

  • 3:10 ගීතිකා අංක 11 සහ නිවේදන

  • 3:20 දේශන මාලාව: වෙලාවට වැඩ කරන දෙවියන් ගැන නිර්මාණවලින් පාඩම්

    • • ශාක (මතෙව් 24:32, 33)

    • • මුහුදු ජීවීන් (2 කොරින්ති 6:2)

    • • කුරුල්ලෝ (යෙරෙමියා 8:7)

    • • කෘමීන් (හිතෝපදේශ 6:6-8; 1 කොරින්ති 9:26)

    • • ක්ෂීරපායින් (දේශනාකාරයා 4:6; ෆිලිප්පි 1:9, 10)

  • 4:20 “ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ” (මතෙව් 24:36; 25:13, 46)

  • 4:55 ගීතිකා අංක 27 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න