සෙනසුරාදා
“සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න”—1 තෙසලෝනික 5:14
උදෑසන
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
9:30 ගීතිකා අංක 58 සහ යාච්ඤාව
9:40 දේශන මාලාව: ‘ඉවසිලිවන්තව වැඩ කරලා දෙවිගේ සේවකයන් කියලා පෙන්නමු’
• දේශනා කරද්දී (ක්‍රියා 26:29; 2 කොරින්ති 6:4-6)
• බයිබල් පාඩම් කරද්දී (යොහන් 16:12)
• අනිත් අයව දිරිගන්වද්දී (1 තෙසලෝනික 5:11)
• වැඩිමහල්ලෙක් විදිහට සේවය කරද්දී (2 තිමෝති 4:2)
10:30 ඔයා වෙනුවෙන් ඉවසුවා වගේ ඔයාත් ඉවසන්න! (මතෙව් 7:1, 2; 18:23-35)
10:50 ගීතිකා අංක 138 සහ නිවේදන
11:00 දේශන මාලාව: ‘ඉවසීමෙන් දුර්වලකම් ප්‍රේමණීයව දරාගන්න’
• සත්‍යයේ නැති නෑදෑයන්ගේ (කොලොස්සි 4:6)
• සැමියා නැත්නම් බිරිඳගේ (හිතෝපදේශ 19:11)
• දරුවන්ගේ (2 තිමෝති 3:14)
• අසනීප නැත්නම් මහලු අයගේ (හෙබ්‍රෙව් 13:16)
11:45 බව්තීස්ම දේශනය: යෙහෝවාගේ ඉවසීම අපේ ගැලවීමට හේතුවයි! (2 පේතෘස් 3:13-15)
12:15 ගීතිකා අංක 75 සහ විවේකය
දහවල්
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
1:45 ගීතිකා අංක 106
1:50 ඉක්මන් සතුටක් ගේන දේවල්වලින් පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? (1 තෙසලෝනික 4:3-5; 1 යොහන් 2:17)
2:15 දේශන මාලාව: “උඩඟු කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය”
• ආදම් නෙමෙයි ආබෙල් වගේ වෙමු (දේශනාකාරයා 7:8)
• ඒසව් නෙමෙයි යාකොබ් වගේ වෙමු (හෙබ්‍රෙව් 12:16)
• කෝරා නෙමෙයි මෝසෙස් වගේ වෙමු (ගණන් කතාව 16:9, 10)
• සාවුල් නෙමෙයි සාමුවෙල් වගේ වෙමු (1 සාමුවෙල් 15:22)
• අබ්සලොම් නෙමෙයි යොනාතාන් වගේ වෙමු (1 සාමුවෙල් 23:16-18)
3:15 ගීතිකා අංක 87 සහ නිවේදන
3:25 බයිබල් නාට්‍යය: “ඔයාගේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න” – 1වෙනි කොටස (ගීතාවලිය 37:5)
3:55 ‘අපි පීඩා දරාගෙන සිටින්නෙමු’ (1 කොරින්ති 4:12; රෝම 12:14, 21)
4:30 ගීතිකා අංක 79 සහ අවසාන යාච්ඤාව