‘යෙහෝවා දෙස මහත් ආශාවකින් බලන් ඉන්න’
උදෑසන
- 9:30 සංගීතය 
- 9:40 ගීතිකා අංක 88 සහ යාච්ඤාව 
- 9:50 ‘යෙහෝවා දෙස මහත් ආශාවකින් බලන් ඉන්න!’ 
- 10:05 දේශන මාලාව: මහත් ආශාවකින් බලන් හිටපු අයව ආදර්ශයට ගමු - • හබක්කුක් 
- • යොහන් 
- • ආනා 
 
- 11:05 ගීතිකා අංක 142 සහ නිවේදන 
- 11:15 ඔයා බලන් ඉන්නේ මොනවා වෙන කල්ද? 
- 11:30 කැප වීම සහ බව්තීස්මය 
- 12:00 ගීතිකා අංක 28 
දහවල්
- 1:10 සංගීතය 
- 1:20 ගීතිකා අංක 54 සහ යාච්ඤාව 
- 1:30 බයිබල් දේශනය: ඉවසිලිවන්තකම කොච්චර වටිනවාද? 
- 2:00 ‘මුරටැඹ’ සාරාංශය 
- 2:30 ගීතිකා අංක 143 සහ නිවේදන 
- 2:40 දේශන මාලාව: යෙහෝවා දෙවියන් දිහා බලන්න - • ඔයාට තනිකමක් දැනෙද්දී 
- • ඔයාගේ අතින් වැරදි වෙද්දී 
- • දුෂ්ට අය සාර්ථක වෙද්දී 
 
- 3:40 ධර්මිෂ්ඨයාට ආශීර්වාද ලැබෙනවාමයි! 
- 4:15 ගීතිකා අංක 140 සහ යාච්ඤාව