ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 6 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හර්–මගෙදොන් කියන්නේ මොකක්ද?
  • හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන්න පුළුවන්ද?
  • අර්මගෙදොන් කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • හර්–මගෙදොන් ප්‍රීතිමත් යුගයක ආරම්භයක්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෝක විනාශය ගැන ඇති විවිධ මත
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 6 16 පි.
හර්–මගෙදොන් යුද්ධයෙන් බේරිලා එන විවිධ ජාතීන්ට අයත් “මහත් සමූහයක්”

සියලුම ජාතීන්ට අයත් ගණන් කරන්න බැරි තරම් “මහත් සමූහයක්” හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙනවා

බයිබලයේ කියන්නේ මොනවාද?

හර්–මගෙදොන් කියන්නේ මොකක්ද?

සමහරු හිතනවා . . .

න්‍යෂ්ටික අවි නිසා නැත්නම් පරිසර විනාශය නිසා සිද්ධ වෙන ලෝක විනාශය හඳුන්වන්න කියන නමක් කියලා. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

හර්–මගෙදොන් කියන්නේ දුෂ්ට මිනිසුන්ව විනාශ කරන “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” සිද්ධ වෙන සංකේතාත්මක ස්ථානයටයි.—එළිදරව් 16:14, 16.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන් හර්–මගෙදොන් යුද්ධය ගෙනෙන්නේ පොළොව විනාශ කරන්න නෙමෙයි, පොළොව විනාශ කරන මිනිසුන්ගෙන් පොළොව බේරාගන්නයි.—එළිදරව් 11:18.

  • හර්–මගෙදොන් යුද්ධයෙන් හැම යුද්ධයක්ම නිමා කරනවා.—ගීතාවලිය 46:8, 9.

හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන්න පුළුවන්ද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

සියලුම ජාතීන්ට අයත් “මහත් සමූහයක්” හර්–මගෙදොන් යුද්ධයත් එක්කම අවසන් වෙන “මහත් පීඩාවෙන්” බේරෙනවා.—එළිදරව් 7:9, 14.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ට ඕනෙ පුළුවන් තරම් දෙනෙක් එයාලගේ ජීවිත බේරාගන්නවාටයි. පසුතැවිලි වෙන්නේ නැතුව දිගටම වැරදි කරන අයව විතරයි දෙවියන් විනාශ කරන්නේ.—එසකියෙල් 18:32.

  • හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන්න කරන්න ඕනෙ මොනවාද කියලා බයිබලයේ තියෙනවා.—ශෙපනියා 2:3.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න