සූචිය බලන්න
සූචියෙන් ඔබට සොයාගන්න පුළුවන් මොනවාද? දේවසේවයේදී ඔබට යොදාගත හැකි ඉදිරිපත් කිරීම් සඳහා උදාහරණ එයින් සොයාගන්න පුළුවන්. හැඳින්වීම් හා ඉදිරිපත් කිරීම් රාශියක් මුරටැඹ ප්‍රකාශන සූචියේ (Watch Tower Publications Index) සඳහන් වෙනවා. ඒවා විෂය අනුව හෝ ප්‍රකාශනය අනුව වර්ග කර තිබෙනවා. සේවයේදී ඇතැම් අය විරෝධය පාන විට, ඒවාට මුහුණ දිය හැකි ආකාරය ගැනද උපකාරවත් තොරතුරු එයින් සොයාගන්න පුළුවන්. ක්ෂේත්‍ර සේවයේදී යොදාගත හැකි කදිම යෝජනා රැසක් ඇතුළත් ප්‍රධාන මාතෘකා හා මැද තිබෙන උපමාතෘකා මතු දැක්වෙනවා.
හැඳින්වීම් (Introductions)
විෂය අනුව වර්ග කෙරේ
විරෝධය පෑම (Objections)
පොදු විරෝධයන්
ඉදිරිපත් කිරීම් (Presentations)
ප්‍රකාශනය අනුව වර්ග කෙරේ
විෂය අනුව වර්ග කෙරේ
නැවත බැලීම් (Return Visits)
ප්‍රකාශනය අනුව වර්ග කෙරේ
විෂය අනුව වර්ග කෙරේ