ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/13 3 පි.
  • උදව් කරන්න කැමතිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උදව් කරන්න කැමතිද?
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අද්දැකීම් ඇති ප්‍රචාරකයන්ගෙන් ඉගෙනගන්න
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • දේවසේවයට නවකයන්ව පුහුණු කරන ආකාරය
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට අලුත් අයව පුහුණු කරන්න
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • යහපත් දේ ගැන ජ්වලිත වන්න!
    2003 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 9/13 3 පි.

උදව් කරන්න කැමතිද?

ගොඩක් සභාවල ඉන්න ප්‍රචාරකයන්ට සෞඛ්‍ය ගැටලු නිසා හෝ මහලු වයස නිසා සේවයේ හවුල් වෙන්න අමාරුයි. (2 කොරි. 4:16) ඔයාගේ බයිබල් පාඩමකට ඒ වගේ කෙනෙක්ව එක්කගෙන යන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රචාරකයෙක්ට ගෙදරින් එළියටවත් යන්න බැරි තත්වයක් තියෙනවා නම් එයාගේ ගෙදර බයිබල් පාඩමක් කරන්න පුළුවන්ද? හොඳ සෞඛ්‍යයක් නැති කෙනෙක්ව ටික වෙලාවකට ගෙයින් ගෙට සේවයේ හරි නැවත බැලීම් කිහිපයකට හරි එක්කගෙන යන්න ඔයාට පුළුවන්ද? බොහෝ වැඩිහිටි ප්‍රචාරකයන්ට සේවය සම්බන්ධයෙන් හොඳ අද්දැකීම් තියෙනවා. ඒ නිසා ඔයා උදව් කරන එකෙන් එයාට විතරක් නෙවෙයි ඔයාටත් ලොකු දිරිගැන්වීමක් ලැබෙයි. (රෝම 1:12) මේ විදිහට ප්‍රේමය පෙන්වද්දී යෙහෝවා දෙවිගේ ආශීර්වාදත් ඔයාට ලැබෙන බව නිසැකයි.—හිතෝ. 19:17; 1 යොහ. 3:17, 18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න