ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/14 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 3/14 4 පි.

අත්හදා බැලීමට යෝජනා

සිහි කිරීමේ ආරාධනා පත්‍ර මෙහෙම බෙදමු

“අපි ආවේ ඔයාට විශේෂ ආරාධනාවක් කරන්න. අප්‍රියෙල් 14වෙනිදා අපි යේසුස්ගේ මරණය සිහි කරනවා. ඒක ලෝකේ පුරාම පවත්වනවා. යේසුස් අපි වෙනුවෙන් මැරුණේ ඇයි කියලා එදාට දෙන කතාවෙන් දැනගන්න පුළුවන්. ඒක පවත්වන තැනයි වෙලාවයි මේකේ තියෙනවා.”

මුරටැඹ අප්‍රියෙල් 1

“ප්‍රශ්න ගැටලු ආවම හැමෝම වගේ දෙවියන්ට යාච්ඤා කරනවා. ඔයා හිතන විදිහට දෙවියන් යාච්ඤාවලට ඇහුම්කන් දෙනවද? නැත්නම් මිනිස්සු යාච්ඤා කරන්නේ නිකම්ම හිතට සහනයක් ලබාගන්න විතරද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ බලන්න බයිබලයේ යාච්ඤාව ගැන කියන දේ. [1 යොහන් 5:14 කියවන්න.] යාච්ඤාවෙන් ලැබෙන ප්‍රයෝජන ගැන මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”

පිබිදෙව්! අප්‍රියෙල්

“දරාගන්න බැරි ප්‍රශ්න ගැටලු එනකොට හුඟක් අය හිතන්නේ විසඳුම දිවි නසාගන්න එකයි කියලා. ඔයා හිතන විදිහට ඒ වගේ විසඳුමක් හොයන්නේ ඒ අය මැරෙන්න කැමති නිසාද නැත්නම් ගැටලුවෙන් මිදෙන්න ඕන නිසාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙතන තියෙන පොරොන්දුව විශ්වාස කරන හුඟදෙනෙකුට ජීවිතයට බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා. [එළිදරව් 21:3, 4 කියවන්න.] දරාගන්න බැරි ප්‍රශ්න ආවත් ජීවිතය නැති කරගන්න නෙවෙයි ජීවත් වෙන්න තියෙන හොඳ හේතු තුනක් මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න