අත්හදා බැලීමට යෝජනා
මුරටැඹ මැයි 1
“මේ ලෝකේ තියෙන ප්‍රශ්නයකට විසඳුමක් ගේන්න ඔයාට පුළුවන් නම් ඔයා විසඳන්නේ මොන ප්‍රශ්නෙද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ කියන්නේ දෙවියන් ළඟදිම ඒ ප්‍රශ්නෙට විතරක් නෙමෙයි තවත් හුඟක් ප්‍රශ්නවලට විසඳුම් ගේනවා කියලයි. [දානියෙල් 2:44; හිතෝපදේශ 2:21, 22; මතෙව් 7:21-23 හෝ 2 පේතෘස් 3:7 වගේ ගැළපෙන පදයක් කියවන්න.] දෙවියන් මේ පොළොව සුන්දර තැනක් කරන්නේ කවදාද, කොහොමද කියලා මේ ‘මුරටැඹ’ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි
“අගහිඟකම් නැතුව, සුව පහසු ගෙවල්වල හැමෝටම ජීවත් වෙන්න පුළුවන් දවසක් එයි කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බලන්න දෙවියන් දීලා තියෙන මේ පොරොන්දුව. [යෙසායා 65:21-22 කියවන්න.] මේ වගේ පොරොන්දු දෙවියන් ඉටු කරන විදිහත් ඔහු දෙන ආශීර්වාද ලබාගන්න පුළුවන් විදිහත් මේ ‘පිබිදෙව්!’ සඟරාවේ විස්තර කරනවා.”