ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/15 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2009 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2015 අපගේ රාජ්‍ය සේවාව
km 11/15 4 පි.

අත්හදා බැලීමට යෝජනා

‘මුරටැඹ’ දෙසැම්බර් 1

“අද සමහර අයට බයිබලය ගැන වැරදි වැටහීමක් තියෙනවා. හුඟක් අය ඒක වටිනා පොතක් කියලා හිතුවත් ඒක තේරුම්ගන්න අමාරුයි කියලයි හිතන්නේ. බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලය තේරුම්ගන්න ඕන ඇයි කියන එකට එක හේතුවක් බලන්න. [රෝම 15:4 කියවන්න.] බයිබලය ලියලා තියෙන්නේ තේරුම්ගන්න පුළුවන් විදිහට කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා. ඒක තේරුම්ගන්න පුළුවන් විදිහ ගැනත් ඒකේ කියනවා.”

‘පිබිදෙව්!’ දෙසැම්බර්

“අද අපි ආවේ පවුලේ අයට උදව් වෙන දෙයක් ගැන කියන්නයි. පවුල තුළ සාමය සමඟිය තියෙනවාට හැමෝම කැමතියි. ඔයා හිතන විදිහට පවුල්වල කිසිම ප්‍රශ්නයක් ඇති නොවී තියෙයිද? එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඇති වුණාම ඒක හොඳ විදිහට විසඳගන්න එකද වඩා වැදගත්? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ මේ වගේ උපදෙසක් තියෙනවා. [හිතෝපදේශ 26:20 කියවන්න.] පවුලේ අයට සමඟියෙන් ඉන්න උදව් වෙන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මේ සඟරාවෙන් කියවලා බලන්න.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න