ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/14 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 4/14 8 පි.

අත්හදා බැලීමට යෝජනා

මැයි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“අද අපි, හැම කෙනෙක්ගෙන්ම මේ වැදගත් ප්‍රශ්නේ ඇහුවා. [මැයි 1 මුරටැඹ සඟරාවේ අන්තිම පිටුවේ මුලින්ම තියෙන ප්‍රශ්නේ පෙන්වන්න.] ඔයා මොනවද හිතන්නේ?” ප්‍රතිචාරයට ඉඩහරින්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරා දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.

මුරටැඹ මැයි 1

“හැමෝම ආසයි අනාගතය ගැන දැනගන්න. අනාගතය ගැන හිතද්දී ඔයාට දැනෙන්නේ බයක්ද නැත්නම් කිසිම කරදරයක් නැති කාලයක් එයි කියලද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න. “දෙවියන් අනාගතය ගැන හෙළි කරලා තියෙන දේ” යන කොටුවේ ඇති බයිබල් පදයක් කියවන්න.] අනාගතයේදී සිද්ධ වෙනවා කියලා දෙවියන් කියලා තියෙන සමහර දේවල් ගැනත් ඒවා විශ්වාස කරන්න තියෙන හේතු ගැනත් මේ සඟරාවේ තියෙනවා.”

පිබිදෙව්! මැයි

“මානසික පීඩනය පාලනය කරගන්න පුළුවන් විදිහ ගැන අද අපි කතා කරනවා. ඉස්සරට වඩා මිනිස්සුන්ට අද මානසික පීඩනය වැඩියි කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ තියෙන යෝජනා අදාළ කරගත්තු හුඟදෙනෙක්ට මානසික පීඩනය පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එක උදාහරණයක් පෙන්නන්නද? [මතෙව් 6:34 කියවන්න.] මානසික පීඩනය ඇති වෙන්න බලපාන හේතු 4ක් ගැනත් ඒවා පාලනය කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”

මේ සඟරාව කියවන්න විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් කැමති වෙන්න ඉඩ තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න