ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/14 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 9/14 4 පි.

අත්හදා බැලීමට යෝජනා

ඔක්තෝබර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“අපි කතා කරන්න ආවේ හොඳ ආණ්ඩුවක් ගැනයි. හොඳ ආණ්ඩුවකට අපරාධ, අසාධාරණය වගේ දේවල් නැති කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් ආණ්ඩුවක් තියෙනවාද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. යේසුස් ගෝලයන්ට ස්වාමීන්ගේ යාච්ඤාව කියලා දෙද්දී කිව්වේ ඒ වගේ ආණ්ඩුවක්, ඒ කියන්නේ දේවරාජ්‍යය ඒවා කියලා ඉල්ලන්න කියලයි. ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරා දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.

මුරටැඹ ඔක්තෝබර් 1

“යේසුස් ඔහුගේ ගෝලයන්ට කියලා දුන්න යාච්ඤාව ගැනයි අපි කතා කරන්න ආවේ. [මතෙව් 6:9, 10 කියවන්න.] දේවරාජ්‍යය මොකක්ද?යේසුස් නිතරම ඒ ගැන කතා කළේ ඇයි? ඒ ගැන ඔයා දන්නවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දේවරාජ්‍යය ගැන බයිබලයේ කියන දේ වගේම දේවරාජ්‍යය යටතේදී ලැබෙන ආශීර්වාද කීපයක් ගැනත් මේ සඟරාවේ පෙන්නලා තියෙනවා.”

පිබිදෙව්! ඔක්තෝබර්

“[සඟරාවේ මුල් පිටුව පෙන්වන්න.] අපි ආවේ මේ ගැන කතා කරන්නයි. ඔයා හිතනවාද සාර්ථකත්වය අද්දකින්න නම් පෝසත් වෙන්නම ඕන කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ධනසම්පත් ගැන අපි හිතන්න ඕන කොහොමද කියලා බයිබලයේ කියලා තියෙනවා. [ලූක් 12:15 කියවන්න.] බයිබලයේ නම් කියන්නේ කොයි කාටත් සාර්ථක වෙන්න පුළුවන් කියලයි. ඒ ගැන මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න