ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/11 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 9/11 4 පි.

අත්හදා බැලීමට යෝජනා

ඔක්තෝබර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“අද සමාජය හුඟක් දරුණු නිසා ඒක හැම පවුලකටම වගේ බලපාලා තියෙනවා. ඔබ හිතන විදිහට මුළු පවුලටම සතුටින් ඉන්න උපකාර කරන හොඳ ප්‍රතිපත්ති හොයාගන්න පුළුවන් තැනක් තියෙනවාද?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] පසුව ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාව ඔහුට දී, 16 සහ 17වන පිටුවල ඇති උපමාතෘකාවක් යටතේ තිබෙන කරුණක් සලකා බලා එක බයිබල් පදයක් හෝ කියවා සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය වෙනත් දවසක සලකා බැලීමට සැලසුම් කරන්න.

මුරටැඹ ඔක්තෝබර් 1

සඟරාවේ කවරය පෙන්වා මෙසේ අසන්න. “මෙතෙක් කල් ඔබ දෙවි ගැන ඉගෙනගෙන තියෙන දේවල් වැරදියි කියලා දැනගත්තොත් ඔබට මොනවා හිතෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සත්‍යය මොකක්ද කියලා හඳුනගන්න විදිහ ගැන යේසුස් කිව්ව දේ මම ඔයාට පෙන්වන්නම්. [යොහන් 17:17 කියවන්න.] දෙවි ගැන සත්‍යය මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන් බයිබලයෙන් විතරයි. බයිබලයේ තියෙන ඒ සත්‍යයට විරුද්ධව දෙවි ගැන උගන්වන බොරු පහක් ගැන මේ සඟරාවේ සඳහන් වෙනවා.”

පිබිදෙව්! ඔක්තෝබර්

“දරුවන්ව හදා වඩා ගැනීමේදී දෙමව්පියන් අභියෝග රැසකට මුහුණ දෙනවා. ඒ අතරින් ලොකුම අභියෝගය මොකක් කියලද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දරුවන් ඇති දැඩි කිරීමේදී හුඟක් දෙමව්පියන්ට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උපකාර වෙලා තියෙනවා. උදාහරණයකට දරුවන්ව හික්මවද්දී මේ උපදෙස මොන තරම් ප්‍රයෝජනවත්ද කියලා බලන්න. [එෆීස 4:31 කියවන්න.] දරුවෙක් ඉපදුණ දා පටන් වැඩිහිටියෙක් වන තෙක්ම ඒ දරුවාව හදා වඩා ගන්න, බයිබලයේ ඇති මඟ පෙන්වීම් දෙමව්පියන්ට උපකාරවත් වන විදිහ මේ සඟරාවේ සඳහන් වෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න