ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/12 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 9/12 4 පි.

අත්හදා බැලීමට යෝජනා

ඔක්තෝබර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“මිනිස්සු සාමාන්‍යයෙන් අවුරුදු 70ක් 80ක් ජීවත් වෙලා මැරෙනවා. ඒත් අපි කවුරුත් කැමති නැහැ මැරෙන්න. ඔයා හිතනවාද ලෙඩ රෝග නැති කරලා, ජීවත් වන අවුරුදු ගාන වැඩි කරන්න අපිට කවදා හරි පුළුවන් වෙයි කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ඡේදයේ කියන දේ බලන්න.” ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාව යටතේ තියෙන ඡේදයත් එහි ඇති බයිබල් පදයත් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට දිනයක් කතා කරගන්න. මාසයට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.

මුරටැඹ ඔක්තෝබර් 1

“අද කාලේ බිස්නස්, දේශපාලනය වගේ දේවල්වල තියෙන අල්ලස් හා දූෂණ වැඩ ගැන අපිට හුඟක් අහන්න ලැබෙනවා නේද? ඒ ප්‍රශ්නේ කවදා හරි නතර වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අල්ලස් හා දූෂණය හින්දා පීඩා විඳන අය වෙනුවෙන් යේසුස් කරන්න යන දේවල් ගැන මං ඔයාට පෙන්වන්නම්. [ගීතාවලිය 72:12-14 කියවන්න.] ඒක ළඟදීම ඉටු වෙන්න යන විදිහ මේ සඟරාවේ තියෙනවා.”

පිබිදෙව්! ඔක්තෝබර්

“හුඟක් දෙමාපියන් ආසයි දරුවන්ට හොඳට උගන්වන්න. ඒත් එහෙම ඉගැන්නුවා කියලා ඒගොල්ලෝ ඉස්කෝලෙන් එළියට ආවට පස්සේ ජීවිතේ ඕනෙම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න එයාලට පුළුවන්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ හින්දා තමයි දැනුම වගේම ප්‍රඥාවත් ගොඩක් වටිනවා කියලා ශුද්ධ බයිබලයේ කියලා තියෙන්නේ. [දේශනාකාරයා 7:12 කියවන්න.] පාසැල් අධ්‍යාපනය සාර්ථක කරගැනීමට මඟ පෙන්වීම් පහක් මේ සඟරාවේ තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න