ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/14 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 1/14 8 පි.

අත්හදා බැලීමට යෝජනා

පෙබරවාරි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“බයිබලය ගැන එක එක අයට තියෙන්නේ විවිධ අදහස්. සමහර අය හිතනවා ඒක දේවවචනය තියෙන පොතක් කියලා. තවත් අය හිතනවා අනිත් පොත්වලට වඩා ඒකේ විශේෂත්වයක් නෑ කියලා. ඔයා මොනවද හිතන්නේ?” ප්‍රතිචාරයට ඉඩහරින්න. පෙබරවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.

මුරටැඹ පෙබරවාරි 1

“යුද්ධ නැති වෙනවට හැමෝම වගේ කැමතියි. යුද්ධ නැති වෙලා මුළු ලෝකෙටම සාමය උදා වෙන දවසක් එයි කියලා ඔයා හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ තියෙන පොරොන්දුවක් මං ඔයාට පෙන්නන්නම්. [ගීතාවලිය 46:9 කියවන්න.] මේ සඟරාවේ විස්තර කරනවා 1වෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ලෝකෙට කොච්චර දරුණු කාලයක් උදා වුණාද කියලා. ඒත් ළඟදීම දෙවියන් යුද්ධ නැති කරනවා කියලා විශ්වාස කරන්න තියෙන හේතුත් පෙන්නලා තියෙනවා.”

පිබිදෙව්! පෙබරවාරි

“අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන අද අපි කතා කරනවා. ඒ තමයි වැඩ ඉවර කරගන්න කාලය මදි කියලා හිතන එක. එහෙම වෙන්නේ කරන්න තියෙන වැඩ වැඩි නිසාද නැත්නම් කාලය අපතේ යවන නිසාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] කාලය හොඳින් පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ තියෙනවා කියලා හුඟක් අය දන්නේ නැහැ. මම එක බයිබල් පදයක් පෙන්නන්නම්. [ෆිලිප්පි 1:10අ කියවන්න.] කාලය හොඳින් පාවිච්චි කරන්න හුඟදෙනෙක්ට උපකාර වෙලා තියෙන යෝජනා හතරක් මේ සඟරාවේ තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න