ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/13 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 1/13 8 පි.

අත්හදා බැලීමට යෝජනා

පෙබරවාරි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“ලෝකයේ වෙන නරක දේවල් පිටිපස්සේ කවුරු හරි දුෂ්ට කෙනෙක් ඉන්න ඕනා කියලා හුඟක් අය හිතනවා. බයිබලයේ කියන්නේ ඒ කෙනා යක්ෂයා කියලයි. යක්ෂයාගේ ආරම්භය මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙතන තියෙන දේ බලන්න.” පෙබරවාරි 1 මුරටැඹ සඟරාව දී එහි අන්තිම පිටුව පෙන්වන්න. ඒ ලිපියේ පළමු උපමාතෘකාව යටතේ තියෙන ඡේදය සහ එහි ඇති බයිබල් පදය සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට දිනයක් කතා කරගන්න. මාසයට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.

මුරටැඹ පෙබරවාරි 1

“ක්‍රිස්තියානි, මුස්ලිම් වගේම යුදෙව් ආගමේ ඉන්න ගොඩක් අය හුඟක් ගෞරවයෙන් සලකන කෙනෙක් තමයි මෝසෙස්. ඒ නම අහද්දී ඔයාට මතක් වෙන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෝසෙස් අතිනුත් වැරදි වෙලා තියෙනවා. ඒත් දෙවි ඔහු ගැන කියලා තියෙන දේ බලන්න. [ද්විතීය කතාව 34:10-12 කියවන්න.] ඔහුගේ හොඳ ගතිගුණ 3ක් ගැනත් ඒ ගතිගුණ අපිට අනුකරණය කරන්න පුළුවන් විදිහ ගැනත් මේ සඟරාවේ තියෙනවා.”

පිබිදෙව්! පෙබරවාරි

“හොඳ අනාගතයක් බලාපොරොත්තුවෙන් හුඟක් අය පිටරට පදිංචියට යනවා. එහෙම යන හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙනවා කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] වෙනත් රටකට ගිය කෙනෙක් ගැන බයිබලයෙත් තියෙනවා. [උත්පත්ති 46:5, 6 කියවන්න.] මේ සඟරාවේ ඒ ගැන සාකච්ඡා කරනවා.” හයවෙනි පිටුවේ අන්තිමට තියෙන ප්‍රශ්න පෙන්වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න