ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/12 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 1/12 4 පි.

අත්හදා බැලීමට යෝජනා

පෙබරවාරි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“සංවිධානය වෙලා වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවි ඉතා හොඳින් සංවිධානය වී කටයුතු කරන බවත් දෙවිට නමස්කාර කරන අයද එසේ කටයුතු කරන බවත් බයිබලයේ සඳහන් වෙනවා. [උත්පත්ති 22:18 කියවන්න.] දෙවිට සංවිධානයක් තිබෙන බවත් එමගින් මිනිස් වර්ගයාට ලැබෙන ආශීර්වාද ගැනත් මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම දෙවි පැවසුවා. [පෙබරවාරි පළමුවෙනිදා මුරටැඹ සඟරාවේ 16වන පිටුවට පෙරලා පළමු උපමාතෘකාවට අදාළ මුල් ඡේද දෙක කියවන්න.] ‘සැබෑ ක්‍රිස්තියානීන් සංවිධානය වී සිටින්නේ ඇයි?’ කියන ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න මම තව දවස් දෙක තුනකින් එන්න කැමතියි.”

මුරටැඹ පෙබරවාරි 1

“මේ ලෝකය ළඟදීම විනාශ වෙයි කියා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ පොළොව ගැන ශුද්ධ බයිබලයේ සඳහන් වන දෙයක් මම ඔයාට පෙන්වන්නම්. [ගීතාවලිය 104:5 කියවන්න.] ඒත් හුඟදෙනෙක් හිතන්නේ මේ ලෝකය විනාශ වෙයි කියලා. සමහර අයට ඒ ගැන මේ වගේ ප්‍රශ්නයක් මතු වෙනවා. [හතරවන පිටුවේ ඇති ප්‍රශ්නය අසන්න.] ඒ ප්‍රශ්නයට පිළිතුරු දැනගන්න ඔබ කැමති නම් මම ආසයි මේ සඟරාව ඔයාට දෙන්න.”

පිබිදෙව්! පෙබරවාරි

“අද හුඟදෙනෙක් අනික් අයත් එක්ක කතාබහ කරන්න මිතුරු සමාජ වෙබ් අඩවි භාවිත කරනවා. එහි අහිතකර පැත්තක් තියෙනවා කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි ඒ වගේ මාධ්‍යයන් භාවිත කරද්දී ප්‍රවේසම් විය යුතු ආකාරය ගැන බයිබලයේ හොඳ ප්‍රතිපත්ති සඳහන් වෙලා තියෙනවා. [සඟරාවේ හයේ සිට නවවන පිටුවලට පෙරලා එහි ඇති ප්‍රශ්නයක් අසා ඊට අදාළ බයිබල් පදයක් කියවා සාකච්ඡා කරන්න.] එහි ඇති අනතුරු මඟහරින්නේ කෙසේද කියා දැනගැනීමට මෙම සඟරාව කියවලා බලන්න ඔබ කැමතිද?”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න