ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අප්‍රියෙල් 8 පි.
  • සමුළු ආරාධනා පත්‍ර බෙදාහැරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමුළු ආරාධනා පත්‍ර බෙදාහැරීම
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මතකයේ තියාගන්න කරුණු කීපයක්
  • කියන්න පුළුවන් මොනවාද?
  • උනන්දුව තව වැඩි කරන්න පුළුවන් කොහොමද?
  • ආරාධනා කරමු
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • විශේෂ ආරාධනාවක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අධෛර්යය නොවී ආරාධනා කරමු
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • සිහි කිරීමට සැමට ආරාධනා කරමු!
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අප්‍රියෙල් 8 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සමුළු ආරාධනා පත්‍ර බෙදාහැරීම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ජංගම පුවරුවක් ළඟ හිටගෙන කෙනෙක්ට දේශනා කරනවා

හැම අවුරුද්දෙම අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ තුන්දින සමුළුවෙන් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්නයි. අපි හැකි තරම් දෙනෙක්ට ආරාධනා කළොත් යෙහෝවා දෙවි යහපත් බව ඒ අයටත් රස බලා දැනගන්න පුළුවන් වෙයි. (ගීතා 34:8) ආරාධනා පත්‍රවලින් උපරීම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහ තීරණය කරන්න වැඩිමහල් මණ්ඩලයට පුළුවන්.

මතකයේ තියාගන්න කරුණු කීපයක්

  • මගේ සමුළුව කවදාද?

  • ආරාධනා පත්‍ර බෙදන්න පටන්ගන්න තියෙන්නේ කවදාද?

  • සභාවේ ක්ෂේත්‍ර සේවා රැස්වීම් තියෙන්නේ කවදාද?

  • ආරාධනා පත්‍ර බෙදන්න මං යොදන සැලසුම් මොනවාද?

  • මං ආරාධනා කරන්න හිතාගෙන ඉන්නේ කාටද?

කියන්න පුළුවන් මොනවාද?

2016 තුන්දින සමුළුවේ ආරාධනා පත්‍රය

නිවැසියාට සුබ පැතුවාට පස්සේ මෙහෙම කියන්න පුළුවන්.

“විශේෂ සමුළුවකට අපි හැමෝටම ආරාධනා කරනවා. සමුළුව තියෙන දවසයි වෙලාවයි ලිපිනයයි මේකේ තියෙනවා. ඔයාත් එනවා නම් අපි සතුටුයි.”

උනන්දුව තව වැඩි කරන්න පුළුවන් කොහොමද?

පිබිදෙව්! සඟරාව, 2016 අංක 2 | හැම පොතකටම වඩා වෙනස් පොතක්!

සමුළුවට හැකි තරම් දෙනෙක්ට ආරාධනා කරන එක අපේ අරමුණ වුණත් උනන්දුවක් දක්වන අයගේ උනන්දුව තව වැඩි කරන්නත් අපි අවධානයෙන් ඉන්න ඕනේ.

සති අන්තවලදී ආරාධනා පත්‍රය එක්ක සඟරාවත් දෙන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න