දේවවචනය නිධානයක් | ගීතාවලිය 69–73
සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්යෝගයෙන් සේවය කරනවා
සැබෑ නමස්කාරයට තියෙන අපේ උද්යෝගය පැහැදිලිව පෙනෙන්න ඕනේ
- දාවිත් ඔහුගේ ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවි වෙනුවෙන් උද්යෝගයෙන් වැඩ කළා 
- යෙහෝවා දෙවිගේ නමට නින්දා කරනවාට දාවිත් කැමති වුණේ නැහැ 
වැඩිහිටියන්ට පුළුවන් බාල අයට උද්යෝගයෙන් සේවය කරන්න උදව් කරන්න
- මේ ගීතිකාව ලියන්න ඇත්තේ දාවිත්. ඊළඟ පරම්පරාවේ අයටත් උද්යෝගයෙන් සේවය කරන්න දිරිගන්වන්න එයාට ලොකු ආසාවක් තිබුණා 
- දෙමාපියන්ට සහ අද්දැකීම් තියෙන ක්‍රිස්තියානීන්ට පුළුවන් බාල අයට උද්යෝගයෙන් සේවය කරන්න දිරිගන්වන්න 
දේවරාජ්‍යයෙන් කරන්න යන දේවල් ගැන මිනිසුන්ට කියන්න අපේ උද්යෝගය අපිව පොලඹවනවා
- 3වෙනි පදය—හැමෝම සමාදානයෙන් 
- 12වෙනි පදය—දුප්පත් අයව ගලවාගන්නවා 
- 14වෙනි පදය—සැහැසියාව නැහැ 
- 16වෙනි පදය—කෑම හිඟ වෙන්නේ නැහැ