ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 සැප්තැම්බර් 6 පි.
  • ‘ශ්‍රේෂ්ඨ යෙහෝවා දෙවි ප්‍රශංසාව ලැබීමට වටිනවා’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ශ්‍රේෂ්ඨ යෙහෝවා දෙවි ප්‍රශංසාව ලැබීමට වටිනවා’
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ උතුම්කම සොයා දැනගත නොහැකියි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා පක්ෂපාත ප්‍රේමයෙන් මහත්ය
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 සැප්තැම්බර් 6 පි.

දේවවචනය නිධානයක් | ගීතාවලිය 142-150

‘ශ්‍රේෂ්ඨ යෙහෝවා දෙවි ප්‍රශංසාව ලැබීමට වටිනවා’

145:1-5

තරු පිරි අහස

යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය අසීමිතයි කියලා තේරුම්ගත්ත දාවිත් හැමදාටම ඔහුට ප්‍රශංසා කරන්න පෙලඹුණා

145:10-12

දාවිත් වගේ යෙහෝවා දෙවිගේ සේවකයනුත් දෙවිගේ බලවත් ක්‍රියාවන් ගැන නිතරම කතා කරනවා

පවුලක් තරු පිරි අහස දිහා බලමින්

145:14

තව කෙනෙක්ගේ අත අල්ලන් උදව් ගන්නවා

තම සේවකයන්ව රැකබලා ගන්න ආසාවත් හැකියාවත් යෙහෝවා දෙවිට තියෙනවා කියලා දාවිත් දැනගෙන හිටියා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න