ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 සැප්තැම්බර් 7 පි.
  • සේවයේ දක්ෂ වීමට - උනන්දුවක් පෙන්වන අයට රැස්වීමට ආරාධනා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - උනන්දුවක් පෙන්වන අයට රැස්වීමට ආරාධනා කරන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ඔයාටත් ප්‍රයෝජනවත්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 සැප්තැම්බර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට උනන්දුවක් පෙන්වන අයට රැස්වීමට ආරාධනා කරන්න

සහෝදරයෙක් කෙනෙකුට රැස්වීමට ආරාධනා පත්‍රයක් දෙමින්

ඒක වැදගත් ඇයි? ‘යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ඔහුට ගී ගයන්න’ රැස්වීම්වලදී අපිට අවස්ථාව ලැබෙනවා. (ගීතා 149:1) දෙවිගේ කැමැත්ත කරන්නත් උගන්වනවා. (ගීතා 143:10) රැස්වීමට ආපුවම උනන්දුව පෙන්වන අයත් බයිබල් ශිෂ්‍යයනුත් තව වැඩියෙන් දෙවි ගැන ඉගෙනගන්න පෙලඹෙනවා.

ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කිරීම: රැස්වීම් සඳහා ආරාධනා පත්‍රය

“ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා” කියලා මුල්ම වතාවට අපේ රැස්වීම්වලට ආපු සමහර අය කියලා තියෙනවා. (1කොරි 14:25) ඔක්තෝබර් මාසයේදී අපේ සති අන්ත රැස්වීමට එන්න කියලා පුළුවන් තරම් දෙනෙක්ට ආරාධනා කරමු. රැස්වීමේ ආරාධනා පත්‍රිකාව නිවැසියාට දුන්නාට පස්සේ එයා කැමති නම් ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක පෙන්වන්න. අත්හදා බලන්න යෝජනාවක් අපි ඊළඟ සතියේ බලනවා.

ඒක කරන්නේ කොහොමද?

  • ඉක්මනින්ම ආරාධනා පත්‍රිකාව දෙන්න. බයිබල් පාඩමක් පටන්ගන්න කල් ඉන්න ඕනෙ නැහැ.—එළි 22:17

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර මධ්‍යස්ථානයකට ඇතුල් වෙමින්

    රැස්වීමෙදී වෙන්නේ මොනවද, ඒකෙදී සාකච්ඡා කරන්නේ මොනවද කියලා උනන්දුව දක්වන කෙනාට කියන්න. ඒකට රැස්වීමේ ආරාධනා පත්‍රිකාව, ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක සහ ‘දේවකැමැත්ත’ සඟරාවේ 5වෙනි සහ 7වෙනි පාඩම් ඔයාට උදව් වෙයි

  • සහෝදරයෙක් උනන්දුව දක්වන කෙනෙකුට බයිබලය පෙන්වමින්

    උදව් කරන්න. උනන්දුව පෙන්වන කෙනාට ගමන් පහසුකම් ඕනෙ නම්, සුදුසු ඇඳුමක් තෝරගන්න ඕනෙ නම් ඒකට උදව් කරන්න. රැස්වීම්වලදී එයා ළඟම වාඩි වෙලා ඔයාගේ පොත් පත්වලින් එයාට පෙන්වන්න. අනිත් අයට හඳුන්වලා දෙන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න