ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 සැප්තැම්බර් 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • බයිබලයෙන් උගන්වන්න
  • අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි! (inv)
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 සැප්තැම්බර් 1 පි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කෙනෙකුට රැස්වීමට ආරාධනා කරමින්

කුක් දූපත්වල මිනිසුන්ට රැස්වීමට ආරාධනා කරමින්

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

2017 මුරටැඹ අංක 5 | දේවදූතයන් ඇත්තටම ඉන්නවාද?

ප්‍රශ්නය: දේවදූතයන් කියලා පිරිසක් ඇත්තටම ඉන්නවාද?

බයිබල් පදය: ගීතා 103:20

ඉදිරිපත් කිරීම: දේවදූතයන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: බයිබලයේ තියෙන දේවල් විද්‍යාවට පටහැනියි කියලා ඔයා හිතනවාද?

බයිබල් පදය: යෙසා 40:22

බයිබලයේ කියන්නේ: විද්‍යාවට සම්බන්ධ කාරණා ගැන බයිබලයේ සඳහන් දේවල් නිවැරදියි.

අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි! (inv)

අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි!

ඉදිරිපත් කිරීම: නොමිලේ පවත්වන බයිබල් දේශනයකට ආරාධනා කරන්නයි මං ආවේ. ඒක තියෙන්නේ අපේ නමස්කාර මධ්‍යස්ථානයේ. [ආරාධනා පත්‍රිකාව දීලා සති අන්තයේ රැස්වීම පවත්වන වෙලාවත් තැනත් පෙන්වන්න. බයිබල් දේශනයේ මාතෘකාවත් කියන්න.]

ප්‍රශ්නය: ඔයා කවදා හරි අපේ නමස්කාර මධ්‍යස්ථානයකට ගිහින් තියෙනවාද? [නිවැසියා කැමති නම් ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න