ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මාර්තු 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’
  • සිහි කිරීමේ ආරාධනා පත්‍රය
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මාර්තු 1 පි.
ඇල්බේනියාවේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කිරීමට ආරාධනා කරමින්

ඇල්බේනියාවේදී යේසුස්ගේ මරණය සිහි කිරීමට ආරාධනා කරමින්

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

2017 මුරටැඹ අංක 2 | දෙවියන් ඔයාට දීපු වටිනාම තෑග්ග

ප්‍රශ්නය: ඔයා හිතන්නේ දෙවියන් අපිට දුන්න වටිනාම තෑග්ග මොකක් කියලද?

බයිබල් පදය: යොහ 3:16

ඉදිරිපත් කිරීම: අපි වෙනුවෙන් මැරෙන්න දෙවියන් යේසුස්ව එව්වේ ඇයි කියලත් දෙවියන් දුන්න ඒ වටිනා තෑග්ග අගේ කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් මේ සඟරාවේ පෙන්නනවා.

‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

ප්‍රශ්නය: [පත්‍රිකාවේ මුල් පිටුව පෙන්වන්න.] ඔයා හිතන්නේ මොකක්ද? දේවරාජ්‍යය කියන්නේ ඔයාගේ හිතේ තියෙන දෙයක්ද? ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක්ද? නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද?

බයිබල් පදය: දානි 2:44; යෙසා 9:6

ඉදිරිපත් කිරීම: දේවරාජ්‍යයෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැන මේ පත්‍රිකාවේ විස්තර කරනවා.

සිහි කිරීමේ ආරාධනා පත්‍රය

2017 Memorial invitation

ඉදිරිපත් කිරීම: අද අපි හැමෝටම ආරාධනාවක් කරනවා. [ආරාධනා පත්‍රයක් දෙන්න.] අප්‍රියෙල් 11වෙනිදා ලෝකෙ පුරාම ඉන්න මිලියන ගාණක් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. එදාට දෙන බයිබල් දේශනයෙන් යේසුස්ගේ මරණය නිසා අපිට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න පුළුවන්. ඒක තියෙන තැනයි වෙලාවයි මේ ආරාධනා පත්‍රයේ තියෙනවා. ඔයාත් එනවා නම් අපි කැමතියි.

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න