ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘පිබිදෙව්!’
  • බයිබලයෙන් උගන්වන්න
  • අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි! (inv)
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 1 පි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වීම්වලට ආරාධනා පත්‍රිකාව දෙමින්

මිනිසුන්ට රැස්වීමට ආරාධනා කරමින්

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

2016 පිබිදෙව්! සඟරාව අංක 5 | යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

ප්‍රශ්නය: යේසුස් කියලා කෙනෙක් ඇත්තටම හිටියද කියලා සමහරු සැක කරනවා. තවත් අයට නම් ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒක හරියටම කියන්න බැහැ කියලා කියන අයත් ඉන්නවා. ඔයා හිතන්නේ මොකක්ද?

ඉදිරිපත් කිරීම: හොයාගෙන තියෙන සාක්ෂිවලින් ඔප්පු වෙන්නේ මොකක්ද කියලා මේ ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: කෙනෙක් මැරුණම මොකද වෙන්නේ?

බයිබල් පදය: යොහ 11:11-14

බයිබලයේ කියන්නේ: කෙනෙක් මැරුණම එයාගේ ජීවිතේ ඉවර වෙනවා. ඒ නිසා මරණින් පස්සේ ජීවිතයක් ගැන අපි බය වෙන්න ඕනෙ නෑ. යේසුස් මරණය නින්දකට සමාන කළා. ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වා වගේ මරණය නිසා අපි අතරෙන් වෙන් වුණු අයවත් නැවත නැඟිට්ටවන්න යේසුස්ට පුළුවන්.—යෝබ් 14:14.

අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි! (inv)

අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි!

ඉදිරිපත් කිරීම: නොමිලේ පවත්වන බයිබල් දේශනයකට ආරාධනා කරන්නයි මං ආවේ. ඒක තියෙන්නේ අපේ නමස්කාර මධ්‍යස්ථානයේ. [ආරාධනා පත්‍රිකාව දීලා සති අන්තයේ රැස්වීම පවත්වන වෙලාවත් තැනත් පෙන්වන්න. බයිබල් දේශනයේ මාතෘකාවත් කියන්න.]

ප්‍රශ්නය: ඔයා කවදා හරි අපේ නමස්කාර මධ්‍යස්ථානයකට ගිහින් තියෙනවද? [නිවැසියා කැමති නම් ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න