ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 සැප්තැම්බර් 2 පි.
  • සැප්තැම්බර් 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 4-10
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 සැප්තැම්බර් 2 පි.

සැප්තැම්බර් 4-10

එසකියෙල් 42-45

  • ගීතිකා අංක 31 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “සැබෑ නමස්කාරය යළි පිහිටුවයි!”: (විනා. 10යි)

    • එස 43:10-12—දෙවි දේවමාලිගාව ගැන එසකියෙල්ට දර්ශනයක් පෙන්නුවේ වහල්භාවයේ හිටපු යුදෙව්වන්ට පසුතැවිලි වෙන්න පෙලඹීමක් ඇති කරන්න වගේම සැබෑ නමස්කාරය යළි පිහිටුවනවා කියන සහතිකය දෙන්නයි (w99 3/1 8 3¶; it-2-E 1082 2¶)

    • එස 44:23—“පවිත්‍ර හා අපවිත්‍ර දේ අතර ඇති වෙනස” ගැන පූජකයන් සෙනඟට කියලා දෙනවා

    • එස 45:16—මූලිකත්වය අරන් වැඩ කරන්න යෙහෝවා දෙවි පත් කරපු අයට සෙනඟ සහයෝගය දෙනවා (w99 3/1 10 10¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 43:8, 9—ඊශ්‍රායෙල් සෙනඟ දෙවිගේ නම නින්දාවට පත් කළේ කොහොමද? (it-2-E 467 4¶)

    • එස 45:9, 10—දෙවිගේ අනුමැතිය දිනාගන්න ආසාවෙන් ඉන්න අයගෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (it-2-E 140)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 44:1-9

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 77

  • “සැබෑ නමස්කාරය ඔයා අගය කරන්නේ ඇයි?”: (විනා. 15යි) සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 17 පරි. 10-18¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 97 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න