දේවවචනය නිධානයක් | එසකියෙල් 42-45
සැබෑ නමස්කාරය යළි පිහිටුවයි!
සැබෑ නමස්කාරය යළි පිහිටුවන එක ගැන බලාපොරොත්තුවෙන් ඉන්න දේවමාලිගාව ගැන එසකියෙල් දැක්ක දර්ශනය වහල්භාවයේ හිටපු යුදෙව්වන්ට උදව් වුණා. ඒත් එක්කම සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් දෙවි ඇති කරලා තියෙන සදාචාර ප්‍රමිති කොච්චර උසස්ද කියලත් ඒකෙන් එයාලට මතක් කළා.
දෙවිගේ ප්‍රමිති ගැන පූජකයන් දෙවිගේ සෙනඟට කියලා දෙනවා
පවිත්‍ර දේත් අපවිත්‍ර දේත් අතර තියෙන වෙනස ගැන විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අපිට උගන්වලා තියෙන දේවල් කිහිපයක් සඳහන් කරන්න. (kr 110-117)
මූලිකත්වය අරන් වැඩ කරන අයට සෙනඟ සහයෝගය දෙනවා
සභාවේ වැඩිමහල්ලන්ට සහයෝගය දෙන්න අපිට පුළුවන් මොන විදිවලින්ද?