ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 දෙසැම්බර් 5 පි.
  • “මම යන්න කැමතියි. මාව යවන්න.”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මම යන්න කැමතියි. මාව යවන්න.”
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කළා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පරිත්‍යාග කරන්න ඔබත් කැමතිද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබට හැකිද?
    2001 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 දෙසැම්බර් 5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“මම යන්න කැමතියි. මාව යවන්න.”

විලියම්ස්ගේ පවුලේ අය දේවල් කලින්ම සූදානම් කරගෙන වෙන රටක සේවය කරන්න ගියා

යෙසායා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. එයාගේ පැවරුමට අයිති හැම කාරණයක් ගැනම දන්නේ නැති වුණත් එයාට ශක්තිමත් විශ්වාසයක් තිබුණු නිසා එයා ඉක්මනින්ම ඉදිරිපත් වුණා. (යෙසා 6:8) ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න ඔයාටත් පුළුවන්ද? (ගීතා 110:3) ඒ වගේ දෙයක් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඒකට යන ‘වියදම ගණන් බලන්න’ ඕනේ. (ලූක් 14:27, 28) හැබැයි දේශනා සේවය වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් කරන්න කැමැත්තෙන් ඉන්න. (මතෙ 8:20; මාක් 10:28-30) ‘අවශ්‍යතා වැඩි ප්‍රදේශවල සේවයට යෑම’ වීඩියෝ එකෙත් පෙන්වන විදිහට යෙහෝවා දෙවිට සේවය කරන්න අපි කරන ඕනෙම කැප කිරීමකට වඩා වැඩියෙන් ආශීර්වාද අද්දකින්න ලැබෙනවා.

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න:

  • ඉක්වදෝරයට ගිහින් සේවය කරන්න විලියම්ස්ගේ පවුලේ අය කළේ මොන වගේ කැප කිරීම්ද?

  • සේවය කරන්න ප්‍රදේශයක් තෝරගද්දී එයාලා සලකලා බැලුවේ මොන වගේ පැති ගැනද?

  • එයාලා අද්දැක්ක ආශීර්වාද මොනවද?

  • ප්‍රචාරකයන් අඩු ප්‍රදේශ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන් කොහෙන්ද?

ඊළඟට කරන පවුලේ නමස්කාරයේදී මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න:

  • පවුලක් විදිහට අපේ සේවය තවත් වැඩි කරන්න පුළුවන් කොහොමද? (km 8/11 4-6)

  • ප්‍රචාරකයන් අඩු පැත්තකට යන්න අපිට බැරි නම් සභාවේ අයට උදව් කරන්න අපිට පුළුවන් මොන වගේ පැතිවලින්ද? (w16.03 23-25)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න