දේවවචනය නිධානයක් | දානියෙල් 4-6
ඔයා අත් නෑර යෙහෝවා දෙවිට සේවය කරනවාද?
දෙවිත් එක්ක ශක්තිමත් බැඳිමක් තියාගන්න දානියෙල්ට උදව් වුණු පුරුදු අතරට යාච්ඤාවත් ඇතුළත් වුණා. කිසිම දෙයක් නිසා අඩු තරමේ රාජ නියෝගයක් නිසාවත් එයා ඒ පුරුද්ද අත් හැරියේ නැහැ
දෙවි එක්ක හොඳ බැඳීමක් තියාගන්න උදව් වෙන පුරුදු මොනවාද?