ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 සැප්තැම්බර් 7 පි.
  • අත් නෑර දෙවිට සේවය කරන්න පුහුණු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත් නෑර දෙවිට සේවය කරන්න පුහුණු කරන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 10වන කොටස:
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • දේවසේවයට නවකයන්ව පුහුණු කරන ආකාරය
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට අලුත් අයව පුහුණු කරන්න
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 සැප්තැම්බර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අත් නෑර දෙවිට සේවය කරන්න පුහුණු කරන්න

මුල් කාලයේ ඉඳලාම නිතිපතා උද්‍යෝගයෙන් සේවයේ යන්න හොඳ පුහුණුවක් ලබපු අය දක්ෂ ප්‍රචාරකයන් වෙලා තියෙනවා කියලා අද්දැකීම්වලින් පැහැදිලියි. (හිතෝ 22:6; ෆිලි 3:16) හිතට කාවදින විදිහට දේශනා කරන්න බයිබල් ශිෂ්‍යයෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? යෝජනා කිහිපයක් බලන්න:

  • එයා ප්‍රචාරකයෙක් වුණු ගමන්ම පුහුණුව පටන්ගන්න. (km 8/15 1) පුරුද්දක් විදිහට සතිපතා සේවයේ යන එක කොච්චර වටිනවාද කියලා එයාට කාවද්දන්න. (ෆිලි 1:10) සේවයේ යන ප්‍රදේශය ගැන ධනාත්මකව කතා කරන්න. (ෆිලි 4:8) අනිත් ප්‍රචාරකයන්ගෙනුත් දේවල් ඉගෙනගන්න පුළුවන් නිසා කණ්ඩායම් භාර වැඩිමහල්ලා එක්කත් අනිත් ප්‍රචාරකයන් එක්කත් සේවයේ යන්න එයාව දිරිගන්වන්න.—හිතෝ 1:5; km 10/12 6 3¶

    සහෝදරයෙක් සේවයේ යන්න ඕනෙ කරන දේවල් සූදානම් කරගන්න අලුත් ප්‍රචාරකයෙක්ට උදව් කරමින්
  • එයා බව්තීස්ම වුණාට පස්සෙත් සේවයේ යන්න එයාව දිරිගන්වන එකවත් පුහුණු කරන එකවත් නවත්වන්න එපා. විශේෂයෙන්ම ‘දෙවිගේ ප්‍රේමය’ පොත එයාත් එක්ක සාකච්ඡා කරලා ඉවර නැත්නම් ඒක අත්‍යවශ්‍යයි.—km 12/13 7

    සහෝදරියක් අලුත් ප්‍රචාරකයෙක් එක්ක සේවයේ යමින්
  • අලුත් ප්‍රචාරකයෙක් එක්ක ගෙදරකට ගියාම ඔයාගේ ඉදිරිපත් කිරීම සරලව කරන්න. එයා නිවැසියෙක් එක්ක කතා කළායින් පස්සේ ඒක අවංකවම අගය කරන්න. දියුණු වෙන්න පුළුවන් පැති ගැන යෝජනා දෙන්න.—km 5/10 7

    තාත්තා කෙනෙක් තමන්ගේ පුතා එක්ක සේවයේ යමින්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න