ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 පෙබරවාරි 2 පි.
  • රාජ්‍යය ගැන උපමාවලින් අපිට පාඩම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රාජ්‍යය ගැන උපමාවලින් අපිට පාඩම්
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘සවන් දී අර්ථය තේරුම්ගන්න’
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වඩ වඩා දීප්තිමත් වන ආලෝකය
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සුදුසු උපහැරණ
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ‘ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැහැ’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 පෙබරවාරි 2 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

රාජ්‍යය ගැන උපමාවලින් අපිට පාඩම්

හුඟක් වැදගත් පාඩම් කියලා දෙන්න යේසුස් හරිම සරල උපමා පාවිච්චි කළා. ඒවා හැමෝගෙම විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වුණා. ඒ උපමාවල තේරුම හොයලා බලලා ජීවිතයට අදාළ කරගන්නේ නිහතමානී අය විතරයි. (මතෙ 13:10-15) එක් එක් උපමාව ගැන බැලුවාට පස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ උපමාවෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මේ තොරතුරු මගේ ජීවිතේට බලපාන්න ඕනෙ කොහොමද?

අබ ඇටය, මුහුන්, වස්තුව සහ සංචාරක වෙළෙන්දා

ස්වර්ග රාජ්‍යයට සම්බන්ධ උපමා

  • “අබ ඇටය”—මතෙ 13:31, 32; w14 12/15 8 9¶.

  • “මුහුන්”—මතෙ 13:33; w14 12/15 9-10 14-15¶.

  • “වස්තුව” සහ “සංචාරක වෙළෙන්දා”—මතෙ 13:44-46; w14 12/15 10 18¶.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න