ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 සැප්තැම්බර් 3 පි.
  • යේසුස් සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරුවා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අපි සැමවිටම සාක්ෂිකරුවන්
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔබටත් හැකියි!
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • අවිධිමත්ව සාක්ෂි දැරීමෙන් යෙහෝවාට ප්‍රශංසා කරන්න
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට අවිධිමත්ව සාක්ෂි දරන්න මුල් පියවර ගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 සැප්තැම්බර් 3 පි.
ළිඳ ළඟදී යේසුස් සමරිතානු ස්ත්‍රියක් එක්ක කතා කරමින්; සමරිතානු ස්ත්‍රිය අනිත් අයටත් යේසුස් ගැන කියමින්

දේවවචනය නිධානයක් | යොහන් 3-4

යේසුස් සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරුවා

4:6-26, 39-41

අවිධිමත්ව සාක්ෂි දරන්න යේසුස්ට උදව් වුණේ මොනවාද?

  • 4:7—යේසුස් මුලින්ම තමන් ගැලවුම්කරු කියන එක ගැනවත් දේවරාජ්‍යය ගැනවත් ඒ ස්ත්‍රිය එක්ක කතා කරන්නේ නැතුව එයාගෙන් වතුර ටිකක් ඉල්ලුවා

  • 4:9—ඔහු සමරිතානු ස්ත්‍රියගේ ජාතිය බාධාවක් කරගත්තේ නැහැ

  • 4:9, 12—සාකච්ඡාව අතරතුරේදී මතභේදයට තුඩු දෙන දේවල් ගැන ස්ත්‍රිය ඇහුවත් යේසුස් තමන් කතා කරමින් හිටිය විෂයෙන් පිට පැන්නේ නැහැ.—cf 91 3¶

  • 4:10—ඔහු ඒ ස්ත්‍රිය එක්ක කතා කළේ හුරු පුරුදු දෙයක් ගැනයි

  • 4:16-19—ඒ ස්ත්‍රිය අනාචාර ජීවිතයක් ගත කරපු කෙනෙක් වුණත් යේසුස් එයාට ගෞරවයෙන් සැලකුවා

අවිධිමත්ව සාක්ෂි දරන එකේ වැදගත්කම තේරුම්ගන්න මේ සිද්ධිය උදව් වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න