යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘පොදු සේවයේ සාර්ථක ප්‍රතිඵල’
මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් මිනිසුන් වැඩියෙන් ගැවසෙන තැනක් වුණු දේවමාලිගාවට ගිහින් මිනිසුන්ට ශුභාරංචිය කියලා තියෙනවා. (ක්‍රියා 5:19-21, 42) පොදු ස්ථානවල ජංගම පුවරුවක් මාර්ගයෙන් සාක්ෂි දරද්දී අදටත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා.
‘පොදු සේවයේ සාර්ථක ප්‍රතිඵල’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
- ජංගම පුවරුවක් මාර්ගයෙන් සාක්ෂි දරන එක ඇරඹුණේ කොහොමද? කොයි කාලයේදීද? 
- මේසයක් වෙනුවට ජංගම පුවරුවක් යොදාගෙන සාක්ෂි දරද්දී ලැබෙන ප්‍රතිඵල මොනවාද? 
- මී ජං යූගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? 
- ජංගම පුවරුවක් යොදාගෙන සාක්ෂි දරන එකේ වටිනාකම ගැන හකොබ් සලෝමිගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ මොනවාද? 
- ජංගම පුවරුවක් යොදාගෙන සාක්ෂි දරද්දී හොඳ ප්‍රතිඵල ලබාගන්න නම් කරන්න ඕන දේ ගැන ඇනීස්ගේ සහ එයාගේ සැමියාගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ මොනවාද?