ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජනවාරි 6 පි.
  • පාවුල් රෝමය බලා පිටත් වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාවුල් රෝමය බලා පිටත් වෙයි
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පාවුල්ව රෝමයට යවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • අසීරුතා හමුවේ පාවුල් ජයගනියි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජනවාරි 6 පි.

දේවවචනය නිධානයක් | ක්‍රියා 27-28

පාවුල් රෝමය බලා පිටත් වෙයි

27:23, 24; 28:1, 2, 16, 17

හිරකරුවෙක් වෙලා හිටිය කාලය පුරාමත් පාවුල් දේශනා කරන එක නතර කළේ නැහැ. රෝමය බලා නැවෙන් ගිය ගමන අතරතුරේදී එයා නාවිකයන්ටත් අනිත් මඟීන්ටත් දේශනා කළා. මෝල්ටාවේදී නැව මුහුදුබත් වුණාට පස්සේ තමන් සුව කරපු අයටත් පාවුල් අනිවාර්යයෙන්ම දේශනා කරන්න ඇති. රෝමයට ගිහින් දවස් තුනකට පස්සේ එයා යුදෙව්වරුන්ගේ ප්‍රධානීන්ට එන්න කියලා එයාලටත් දේශනා කළා. නිවාස අඩස්සියේ හිටිය අවුරුදු දෙක පුරාම එයාව බලන්න ආපු හැමෝටමත් දේශනා කළා.

මොන අසීරුතාවකට මුහුණ දෙන්න සිද්ධ වුණත් දිගටම ශුභාරංචිය දේශනා කරන්න ඔයාට පුළුවන් කොහොමද?

පාවුල් රෝමයේදී යුදෙව්වරුන්ගේ ප්‍රධානීන්ට දේශනා කළා; සිසේරියේ සිට රෝමය දක්වා පාවුල් ගිය ගමන
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න