ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 මාර්තු 6 පි.
  • “මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සභාවෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදරය කරන කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියොත් . . .
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන් ලබා දෙන හික්මවීමට අපි ළැදියි කියලා පෙන්වමු
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සභා ඇසුරෙන් ඉවත් කිරීම—ප්‍රේමනීය සැපයුමක්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 මාර්තු 6 පි.
සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කාන්තාවක් නමස්කාර මධ්‍යස්ථානයෙන් පිටතට යමින්; එයා සහෝදර සහෝදරියන් එකිනෙකා ඇසුරු කරන විදිහ දිහා බලමින්

දේවවචනය නිධානයක් | 1 කොරින්ති 4-6

“මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි”

5:1, 2, 5-11, 13

කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරද්දී වේදනාවක් ඇති වුණත් ඒක ප්‍රේමණීය සැලැස්මක් කියලා කියන්නේ ඇයි?

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම නිසා . . .

  • යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් වෙනවා.—1පේතෘ 1:15, 16

  • සභාවේ අනිත් අයව නරක බලපෑම්වලින් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා.—1කොරි 5:6

  • වරද කරපු කෙනාට එයා කරපු වරදේ බරපතළකම තේරුම්ගන්න පුළුවන් වෙනවා.—හෙබ්‍රෙ 12:11

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කෙනෙක්ගේ පවුලේ අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න