දේවවචනය නිධානයක් | ගලාති 1-3
“මම කෙළින්ම ඒ ගැන ඔහුට කතා කළෙමි”
ඒ සිද්ධියෙන් පහත කාරණා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?
- අපි නිර්භීත වෙන්න ඕනේ.—w18.03 31 16¶ 
- මිනිසුන්ට භය වෙන එක උගුලක්.—w17.04 26 15¶ 
- පෙරමුණ අරන් වැඩ කරන අය ඇතුළු දෙවියන්ගේ සේවකයන් හැමෝම අතින් වැරදි වෙනවා.—w10 6/15 17 12¶ 
- සමහර ජාතීන් පහත් කියලා තවමත් හිතෙනවා නම් ඒ වගේ සිතුවිලිවලට විරුද්ධව දිගටම සටන් කරන්න ඕනේ.—w18.08 9 5¶