ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 4 පි.
  • බඳින කෙනාව බුද්ධිමත්ව තෝරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බඳින කෙනාව බුද්ධිමත්ව තෝරගන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • තරුණ අයට දියුණු වෙන්න අත දෙන්න!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • 16 සලමොන්ගේ දේවමාලිගාව බිම් සැලැස්ම සහිතව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • ප්‍රසිද්ධියේ කරපු නිහතමානී යාච්ඤාවක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 4 පි.

දේවවචනය නිධානයක්

බඳින කෙනාව බුද්ධිමත්ව තෝරගන්න

සලමොන් මෝඩ වෙලා බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු ස්ත්‍රීන්ව විවාහ කරගත්තා (1රාජා 11:1, 2; w18.07 18 7¶)

ඒ භාර්යාවන් එයාව ටිකෙන් ටික යෙහෝවාගෙන් ඈත් කෙරුවා (1රාජා 11:3-6; w19.01 15 6¶)

සලමොන් එක්ක යෙහෝවාට හොඳටම කේන්ති ගියා (1රාජා 11:9, 10; w18.07 19 9¶)

පින්තූරවල අදහස: තනිකඩ සහෝදරියක් පෞද්ගලික අධ්‍යයනයේදී තනිකඩ සහෝදරයෙක් ගැන හිතනවා. 1. ඒ සහෝදරයා රැස්වීමේදී උත්තර දෙනවා. 2. එයා පොදු සේවයේ හවුල් වෙනවා. 3. එයා නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන්න උදව් කරනවා.

තනිකඩ සහෝදර සහෝදරියෙනි, යෙහෝවා ඔයාට කියන්නේ ඔයා බඳින්න ඉන්න කෙනා “අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි” කියලයි. (1කොරි 7:39) හැබැයි කෙනෙක් බව්තීස්ම වුණ පලියට එයා විවාහ වෙන්න සුදුසු වෙයිද? මේ ගැන හිතන්න. මුළු හිතින්ම යෙහෝවාට සේවය කරන්න එයා ඔයාට උදව් කරයිද? යෙහෝවාට හද පතුලෙන්ම ආදරෙයි කියලා එයා කාලයක් තිස්සේ ඔප්පු කරලා තියෙනවාද? ඒ නිසා බඳින්න එකඟ වෙන්න කලින් හොඳට කාලය අරන් එයාව දැන හඳුන ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න