ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජනවාරි 7 පි.
  • දක්ෂ විදිහට වැඩ කරන සේවකයෙක් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දක්ෂ විදිහට වැඩ කරන සේවකයෙක් වෙන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අපතේ යවන්න එපා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දක්ෂ ලෙස උගන්වන්න ලැබුණු මෙවලම්
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • සත්‍යය උගන්වන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජනවාරි 7 පි.
යත්තකින් දක්ෂ විදිහට යතුගාමින් ඉන්න මිනිසෙක්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දක්ෂ විදිහට වැඩ කරන සේවකයෙක් වෙන්න

තමන්ගේ ආයුධ කට්ටලයේ තියෙන උපකරණ හරි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා දක්ෂ වඩුවෙක් දන්නවා. ඒ වගේ ‘දෙවිගේ අනුමැතිය ලබා ඇති සේවකයෙක්’ දන්නවා ඉගැන්වීම් කට්ටලයේ තියෙන දේවල් නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. (2තිමෝ 2:15) ඉගැන්වීම් කට්ටලයේ තියෙන දේවල් නිවැරදිව පාවිච්චි කරන්න ඔයා දන්නවාද? ඒක තේරුම්ගන්න පහත සඳහන් ප්‍රශ්න ගැන හිතන එක ඔයාට උදව් වෙයි.

‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’

  • ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ කියන සඟරාවේ කවරය.

    මේ සඟරාව හදලා තියෙන්නේ කොයි වගේ අය වෙනුවෙන්ද?—mwb17.03 5 1-2¶

  • බයිබල් පාඩම් පවත්වන්න මේක යොදාගන්න පුළුවන් කොහොමද?—km 7/12 3 6¶

  • මේ ප්‍රකාශනයෙන් පාඩමක් කරන ශිෂ්‍යයෙක්ට බව්තීස්ම වෙන්න උදව් කරන්න නම් එයාත් එක්ක පාඩම් කරන්න ඕනෙ තව මොන ප්‍රකාශනයෙන්ද?—km 7/12 3 7¶

‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’

  • ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාවේ කවරය.

    බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්න අනිත් ප්‍රකාශනවලට වඩා මේ ප්‍රකාශනය වෙනස් වෙන්නේ කොහොමද?—km 3/13 11 3-5¶

  • මේක ඉදිරිපත් කරද්දී ඔයා උත්සාහ කරන්න ඕනෙ මොනවා කරන්නද?—km 9/15 3 1¶

  • මේ ප්‍රකාශනය යොදාගෙන බයිබල් පාඩමක් පවත්වන්න පුළුවන් කොහොමද?—mwb16.01 8

  • ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොතට මාරු වෙන්න ඕනෙ කොයි අවස්ථාවේද?—km 3/13 13 10¶

‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’

  • ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොතේ කවරය.

    හැම පරිච්ඡේදයකම තියෙන සාරාංශයත් අමතර සටහනුත් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?—mwb16.11 5 2-3¶

‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’

  • ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’ කියන සඟරාවේ කවරය

    මේ ප්‍රකාශනයේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න ඕනෙ මොන අවස්ථාවේදීද?—mwb17.03 8 1¶

  • මේ ප්‍රකාශනය හදලා තියෙන්නේ කොයි විදිහට සාකච්ඡා කරන්නද?—mwb17.03 8, කොටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න