ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 සැප්තැම්බර් 5 පි.
  • අපතේ යවන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපතේ යවන්න එපා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දක්ෂ විදිහට වැඩ කරන සේවකයෙක් වෙන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බයිබල් පොත් පත් නාස්ති කරන්න එපා
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • වෝර්වික්වල වැඩකටයුතු
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • යෙහෝවාට කොච්චර ආදරේද කියලා පෙන්නමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 සැප්තැම්බර් 5 පි.
වෝර්වික්වල මූලස්ථානය

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපතේ යවන්න එපා

යේසුස් ආශ්චර්යවත් විදිහට ස්ත්‍රීන් සහ දරුවන් ඇතුළු පුරුෂයන් 5,000කට කන්න දුන්නාට පස්සේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “කිසිම දෙයක් අපතේ යවන්න එපා. ඉතුරු වී ඇති කෑම එකතු කරන්න.” (යොහ 6:12) යේසුස් එහෙම කිව්වේ යෙහෝවා දෙවි දීපු දේවල් ඔහු අගය කරපු නිසයි.

යේසුස්ව අනුගමනය කරන පාලක මණ්ඩලයේ සහෝදරයනුත් සංවිධානයට ලැබෙන සම්මාදම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. උදාහරණෙකට වෝර්වික්වල මූලස්ථානය ඉදි කරන්න සැලසුම් කරද්දී එයාලා ඒ හැම දෙයක්ම කළේ සම්මාදම් පොඩ්ඩක්වත් නාස්ති වෙන්නේ නැති විදිහටයි.

මේ අවස්ථාවලදී නාස්තිය වළක්වගන්න පුළුවන් කොහොමද?

  • සහෝදරයෙක් නමස්කාර මධ්‍යස්ථානයේ ලයිට් ඕෆ් කරමින්

    ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙද්දී.

  • සාක්ෂිකරුවෙක් එයාගේ බයිබලයේ නම ලියමින්

    පෞද්ගලික ප්‍රයෝජනයට අපේ ප්‍රකාශන ගද්දී. (km 5/09 3 4¶)

  • සහෝදරයෙක් තමන්ට අවශ්‍ය පත්‍රිකා ප්‍රමාණය විතරක් ගනිමින්

    සේවයේ යන්න ප්‍රකාශන ගද්දී. (mwb17.02 4 1¶ “අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න”)

  • සහෝදරියක් කෙනෙක්ට ප්‍රකාශනයක් දෙන්න කලින් ඒ කෙනා ඇත්තටම උනන්දුද කියලා තේරුම්ගන්න උත්සාහ කරමින්

    සේවයේ යද්දී. (mwb17.02 4 2¶ “අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න”, කොටුව)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න