පසුගිය වසරෙන්
වෝර්වික්වල වැඩකටයුතු
වෝර්වික්වල අලුතින් ඉදි කරන ලෝක මූලස්ථානයේ වැඩකටයුතු හරිම සාර්ථකව සිද්ධ වෙන්නේ ඒකට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙන නිසයි.
මූලස්ථානය හදලා ඉවර වුණාම ලෝකෙ වටේම ඉන්න සහෝදර සහෝදරියන් ඒක බලන්න එයි. එයාලව පිළිගන්න අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ඇන්තනි මොරිස් කිව්වා.
වෝර්වික්වල හදන අලුත් ලෝක මූලස්ථානයට ඇතුල් වෙන්න තියෙන ප්‍රධාන දොරටුව