ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb15 10-15 පි.
  • වෝර්වික්වල තොරතුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෝර්වික්වල තොරතුරු
  • 2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • වෝර්වික්වල වැඩකටයුතු
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • වේගයෙන් ඉදිරියට යන සංවිධානයක්
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • පසුගිය වසරෙන්
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නිව් යෝර්ක්වලදී
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb15 10-15 පි.
10, 11වන පිටුවල මුළු පිටුවේම පින්තූරය

පසුගිය වසරෙන්

වෝර්වික්වල තොරතුරු

12වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය ඉදි කිරීමේ වැඩකටයුතු නිව් යෝර්ක්වල වෝර්වික් නගරයේ දැන් ලහි ලහියේ සිදු වෙනවා. සහෝදර සහෝදරියන් සිය ගණනක් මේ ව්‍යාපෘතියට හවුල් වෙන්න ගොඩක් කැප කිරීම් කරලා තියෙනවා. ඒත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කියන්නේ “අපිට මෙහේ වැඩ කරන්න ලැබිලා තියෙන අවස්ථාව වෙන කිසිම දෙයක් නිසා නැති කරගන්නේ නෑ” කියලයි. ඒ අයගේ අදහස් කිහිපයක් දැන් අපි බලමු.

13වන පිටුවේ පින්තූරය

වෝර්වික්වල වැඩකටයුතු ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?

13වන පිටුවේ පින්තූරය

“වෝර්වික්වල ගොඩනැඟිලි ඉදි කරනවාට වඩා වැඩි දෙයක් වෙනවා. යෙහෝවා දෙවි විවිධ ඉදි කිරීම් කණ්ඩායම්වලට එකමුතුව වැඩ කරන විදිහ ගැන උගන්වනවා. ඒ වගේම විශාල ව්‍යාපෘති සැලසුම් කරන විදිහ ගැනත් අපිට කියලා දෙනවා.”—එන්රික් ෆෝඩ්.

13වන පිටුවේ පින්තූරය

“ගීතාවලිය 127:1 කියන්නේ ‘යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම් ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වෙනවා’ කියලයි. ඇත්තටම මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්නේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසයි.”—ට්‍රොයි ස්නයිඩ.

13වන පිටුවේ පින්තූරය

“මේ ව්‍යාපෘතියට හවුල් වෙන්න ලැබුණු නිසා යෙහෝවා දෙවි ගැන මට තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා.”—රිචඩ් ඩිවයින්.

14, 15වන පිටුවල පින්තූර
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න