දේවවචනය නිධානයක් | උත්පත්ති 46-47
සාගත කාලයක වුණත් පෝෂණය නොඅඩුව ලැබෙයි
අද ලෝකේ ඉන්න වැඩිදෙනෙක් දෙවියන්ගේ වචනයට ඇහුම්කන් දෙන්නේවත් ඒවා අදාළ කරගන්නේවත් නැති නිසා එයාලත් ඉන්නේ හරියට සාගතයකින් පෙළෙනවා වගේ තත්වයකයි. (ආමො 8:11) යෙහෝවා දෙවියන් ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න ඕන කරන පෝෂණය යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් නොඅඩුව අපිට ලබා දෙනවා.
- බයිබලය මත පදනම් ප්‍රකාශන 
- රැස්වීම් 
- සමුළු 
- ඕඩියෝ වැඩසටහන් 
- වීඩියෝ 
- JW.ORG වෙබ් අඩවිය 
- JW බ්‍රෝඩ්කාස්ටිං 
යෙහෝවා දෙවියන් නොඅඩුව ලබා දෙන පෝෂණයෙන් දිගටම ප්‍රයෝජන ගන්න මං කැප කරන දේවල් මොනවාද?