දේවවචනය නිධානයක් | නික්මයාම 21-22
යෙහෝවා දෙවියන් වගේ ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සලකන්න
යෙහෝවා දෙවියන් ජීවිතය සලකන්නේ හුඟක් වටිනා දෙයක් විදිහටයි. අපිටත් ඒ දේ කරන්න පුළුවන් කොහොමද?
ඔයාගේ හිතේ අනිත් අය ගැන තියෙන ආදරය, ගෞරවය තවත් වැඩි කරගන්න.—මතෙ 22:39; 1යොහ 3:15
සේවයේ තවත් උද්‍යෝගයෙන් හවුල් වෙලා ඔයාගේ ආදරේ ක්‍රියාවෙන් පෙන්වන්න.—1කොරි 9:22, 23; 2පේතෘ 3:9
ඔයාගෙත් අනිත් අයගෙත් ආරක්ෂාව ගැන නිතරම හිතන්න.—හිතෝ 22:3
ජීවිතය වටිනා දෙයක් විදිහට සලකන එක ලේ වරදකට හේතු වෙන දෙයක් නොකර ඉන්න උදව් වෙන්නේ කොහොමද?