ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 4 පි.
  • ලාදුරු රෝගය ගැන දීලා තිබුණු නීතිවලින් ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලාදුරු රෝගය ගැන දීලා තිබුණු නීතිවලින් ඉගෙනගන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ලාදුරු රෝගියෙකු වශයෙන් මගේ දිවිය—ප්‍රීතිමත් මෙන්ම ආත්මික ආසිරි ලද්දක්
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දැන සිටියාද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මතකද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලාදුරු රෝගියෙකුට දැක්වූ අනුකම්පාව
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 4 පි.

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 12-13

ලාදුරු රෝගය ගැන දීලා තිබුණු නීතිවලින් ඉගෙනගන්න

13:4, 5, 45, 46, 52, 57

ලාදුරු රෝගය ගැන දීලා තිබුණු නීතිවලට පදනම් වුණු ප්‍රතිපත්තිවලින්, යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න එක ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • ලාදුරු රෝගය ඉක්මනින්ම අඳුරගන්නේ කොහොමද කියලා යෙහෝවා දෙවියන් පූජකයන්ට කියලා දීලා තිබුණා. අද ඉන්න ක්‍රිස්තියානි එඬේරුනුත් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් ඕනෙ අයට ඉක්මනින්ම උදව් කරන්න පියවර ගන්නවා.—යාකො 5:14, 15

  • ලාදුරු රෝගය පතුරුවන විෂබීජය යම් දෙයක වැදිලා තිබුණා නම් ඒ දේ විනාශ කරන්න ඕනෙ වුණා. එහෙම කළේ විෂබීජ පැතිරෙන එක වළක්වන්නයි. අද ඉන්න ක්‍රිස්තියානීනුත් තමන්ව වරදකට පොලඹවන්න පුළුවන් ඕනෙම දෙයක්, සමහරවිට හුඟක් ආස දෙයක් වුණත් අත්හරින්න කැමැත්තෙන් ඉන්න ඕනේ. (මතෙ 18:8, 9) ඒකට විනෝදෙට කරන දෙයක්, පුරුද්දක් එහෙමත් නැත්නම් ආශ්‍රය කරන කෙනෙක් ඇතුළත් වෙන්න පුළුවන්

මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටපු කාන්තාවක් එයාගේ කලින් ජීවන රටාව ප්‍රතික්ෂේප කරනවා.

යෙහෝවා දෙවියන්ගේ උදව් පිළිගන්න ලොකු කැමැත්තක් තියෙනවා කියලා ක්‍රිස්තියානියෙක්ට පෙන්වන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න