ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 15 පි.
  • නසරීතවරුන්ව ආදර්ශයට ගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නසරීතවරුන්ව ආදර්ශයට ගමු
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නසරීතවරුන්ගෙන් ඉගෙනගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ලෙවීවරුන් ඉටු කරපු සේවය
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 15 පි.

දේවවචනය නිධානයක්

නසරීතවරුන්ව ආදර්ශයට ගමු

නසරීතවරුන් හුඟක් කැප කිරීම් කළා (ගණන් 6:2-4; it-2-E 477)

එයාලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන දේ කළා (ගණන් 6:5)

එයාලා යෙහෝවා දෙවියන් ඉදිරියේ දිගටම පවිත්‍රව හිටියා (ගණන් 6:6, 7)

අද ඉන්න පූර්ණකාලීන සේවකයනුත් හුඟක් කැප කිරීම් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම එයාලා යෙහෝවා දෙවියන්ටත් ඔහු ඇති කරලා තියෙන සැලැස්මටත් යටත් වෙනවා.

පින්තූරවල අදහස: පූර්ණකාලීන සේවයේ යෙදෙන සහෝදර සහෝදරියන්. 1. බූරුවෙක්ගේ පිටේ ඉන්න කෙනෙක්ට සාක්ෂි දරන පුරෝගාමි සහෝදරයන් දෙන්නෙක්. 2. ඉදි කිරීම් කටයුතුවල යෙදෙන සහෝදරයෙක් සහ සහෝදරියක්.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න