ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 12 පි.
  • යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ලෙවීවරුන් ඉටු කරපු සේවය
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මැසිවිලි නඟන එකෙන් වළකින්න ඕනෙ ඇයි?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 12 පි.
ස්වාභාවික විපතකින් පස්සේ කසළවලින් පිරිලා තියෙන තමන්ගේ ගේ අස් කරමින් ඉන්න කාන්තාවකට සහෝදරියන් දෙන්නෙක් දේශනා කරනවා.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි

මෝවබ්වරු ඊශ්‍රායෙල්වරුන්ට හානියක් කරන්න උත්සාහ කළා (ගණන් 22:3-6)

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව ගලවගන්න පියවර ගත්තා (ගණන් 22:12, 34, 35; 23:11, 12)

යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරන කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ (ගණන් 24:12, 13; bt 59 5¶; it-2-E 291)

දෙවියන් අරමුණු කරලා තියෙන විදිහට ශුභාරංචිය දේශනා කරන කාර්යය කරන එක නවත්වන්න කිසිම විපතකටවත් විරුද්ධවාදිකමකටවත් පුළුවන් වෙලා නැහැ. ප්‍රශ්න ගැටලු එද්දී ඔයා සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා නමස්කාර කටයුතුවලට ඔයාගේ ජීවිතේ මුල් තැන දෙනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න