ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 4 පි.
  • මැසිවිලි නඟන එකෙන් වළකින්න ඕනෙ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැසිවිලි නඟන එකෙන් වළකින්න ඕනෙ ඇයි?
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මැසිවිලි කියන්නෙකුගේ තත්ත්වය සන්තෝෂවත් එකක් නොවීමට හේතුව
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කරන හැම පැමිණිල්ලක්ම වැරදිද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වෙනසක් කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්ද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 4 පි.
නමස්කාර මධ්‍යස්ථානයක අනිත් අයගෙන් වෙන් වෙලා අසතුටින් ඉන්න සහෝදරියක්.

දේවවචනය නිධානයක්

මැසිවිලි නඟන එකෙන් වළකින්න ඕනෙ ඇයි?

මැසිවිලි නඟන එකට යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ (ගණන් 11:1; w01 6/15 17 20¶)

මැසිවිලි නඟන කෙනෙක් ඒකෙන් පෙන්වන්නේ එයා තමන් ගැන විතරක් හිතන, කිසි දෙයක් අගය කරන්නේ නැති කෙනෙක් කියලයි (ගණන් 11:4-6; w06 7/15 15 7¶)

මැසිවිලි නඟන එකෙන් අනිත් අය අධෛර්යයට පත් වෙනවා (ගණන් 11:10-15; it-2-E 719 4¶)

ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේදී හුඟක් දුෂ්කරතා අද්දැක්කත් ස්තුතිවන්ත වෙන්න එයාලට ඕන තරම් හේතු තිබුණා. දෙවියන් දැනටමත් දීලා තියෙන දේවල් ගැන අපි හැම තිස්සේම හිතනවා නම් මැසිවිලි නඟන එකෙන් වළකින්න ඒක අපිට උදව් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න