ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 7 පි.
  • ප්‍රශ්න අහන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න අහන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හදවතට කතා කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 7 පි.
දුම්රිය නැවතුම්පොළක පොදු සේවයේ යෙදෙන යුවළක් මිනිසෙක්ට පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

ප්‍රශ්න අහන්න

යෙහෝවා දෙවියන් “ප්‍රීතිමත් දෙවි” කෙනෙක් නිසා අපි සේවයෙන් සතුටක් ලබනවා දකින්න ඔහු කැමතියි. (1තිමෝ 1:11) සේවයේ තව දක්ෂ වෙන්න උත්සාහ කරද්දී අපි ලබන සතුට තව වැඩි කරගන්න අපිට පුළුවන්. කෙනෙක් තුළ උනන්දුවක් ඇති කරන්නත් සාකච්ඡාවක් පටන්ගන්නත් ප්‍රශ්න අහන එක හොඳ විදිහක්. යම් දෙයක් ගැන තර්කානුකූලව හිතලා බලන්න ඒක උදව් වෙනවා. (මතෙ 22:41-45) කෙනෙක්ගෙන් ප්‍රශ්න අහද්දිත් එයාට හොඳින් ඇහුම්කන් දෙද්දිත් අපි පෙන්වන්නේ ඇත්තටම අපි එයා ගැන සැලකිලිමත් කියලයි. (යාකො 1:19) කෙනෙක් දෙන උත්තරවලින් අපි ඊළඟට කියන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න පුළුවන්.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රශ්න අහන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රශ්න අහන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලිලී කෝච්චියේදී වයසක කාන්තාවකට එයාගේ ආසනය දෙනවා.

    ලිලීට තිබුණේ මොන වගේ හොඳ ගතිගුණද?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රශ්න අහන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. නීටා ලිලීට තමන්ව හඳුන්වලා දෙනවා.

    නීටා කොහොමද ලිලී ගැන පෞද්ගලික සැලකිල්ල පෙන්නුවේ?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රශ්න අහන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. නීටා අහපු ප්‍රශ්නයකට ලිලී උත්තර දෙනවා.

    ශුභාරංචිය ගැන ලිලීගේ උනන්දුව වැඩි කරන්න නීටා ප්‍රශ්න යොදාගත්තේ කොහොමද?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රශ්න අහන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. බයිබල් පදයක් කියෙව්වාට පස්සේ නීටා ලිලීගෙන් ප්‍රශ්නයක් අහනවා.

    දෙයක් ගැන තර්කානුකූලව හිතලා බලන්න ලිලීට උදව් කරන්න නීටා ප්‍රශ්න යොදාගත්තේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න