ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජූලි 9 පි.
  • හදවතට කතා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හදවතට කතා කරන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න අහන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජූලි 9 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

හදවතට කතා කරන්න

දෙවියන්ට කීකරු වෙන්න කියලා කෙනෙක්ට බල කරන්න බැහැ. ඒක හදවතින්ම එන දෙයක්. (හිතෝ 3:1) ඒ නිසා උගන්වද්දී අපි කෙනෙක්ගේ හදවතටම කතා කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?

ශිෂ්‍යයෙක්ට බයිබලේ තියෙන දේවල් නිකම්ම උගන්වලා මදි. ඒ දේවල් එයාගේ ජීවිතේට, යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීමට බලපාන විදිහ තේරුම්ගන්න උදව් කරන්න ඕනේ. ඒ වගේම බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලින් දෙවියන්ගේ ආදරේ, යහපත්කම සහ ධර්මිෂ්ඨකම පේන්නේ කොහොමද කියලා තේරුම්ගන්නත් උදව් කරන්න ඕනේ. ප්‍රශ්න අහලා ශිෂ්‍යයා දැනටමත් ඉගෙනගෙන තියෙන දේවල් ගැන එයාට හැඟෙන විදිහ එයාටම තේරුම්ගන්න උදව් කරන්න. එයා හිතන විදිහ හරි පුරුද්දක් හරි වෙනස් කරගත්තොත් ලැබෙන ප්‍රයෝජන ගැන හිතලා බලන්න එයාට ඉවසීමෙන් උදව් කරන්න. එයා මුළු හිතින්ම යෙහෝවා දෙවියන්ට ආදරේ කරනවා දකිද්දී ඔයාගේ සතුට තවත් වැඩි වෙයි.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - හදවතට කතා කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - හදවතට කතා කරන්න’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. බයිබල් පාඩමේදී නීටා ලිලීගෙන් ප්‍රශ්නයක් අහනවා.

    “එදා කතා කරපු එක ගැන ඔයා හිතුවාද?” කියලා නීටා ලිලීගෙන් ඇහුවේ ඇයි?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - හදවතට කතා කරන්න’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. නීටා බයිබල් පද පැහැදිලි කරනවා.

    දෙවියන් අපිට බයිබල් ප්‍රතිපත්ති දීලා තියෙන්නේ ආදරේ නිසයි. ඒක තේරුම්ගන්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - හදවතට කතා කරන්න’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. ලිලී නීටාට ඇහුම්කන් දෙනවා.

    හදවතට කතා කළොත් ශිෂ්‍යයන් දෙවියන්ට ළං වෙනවා

    දෙවියන්ට තියෙන ආදරේ පෙන්නන්නේ කොහොමද කියලා තේරුම්ගන්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න