ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 16 පි.
  • යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න අහන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හදවතට කතා කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 16 පි.

සේවයේ සතුට තවත් වැඩි කරගන්න

යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න

කෙනෙක්ගේ හිතේ සත්‍යය කියන බීජය මුල් ඇදලා වර්ධනය වෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවියන්. (1කොරි 3:6-9) ඒ නිසා සේවෙන් හොඳ ප්‍රතිඵල ලබන්න නම් අපි ඔහුගෙන් උදව් ගන්නම ඕනේ.

ඔයාගේ ශිෂ්‍යයාට පීඩා විඳදරාගන්න, අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. (ෆිලි 1:9, 10) ඔයාට ඕන දේ පැහැදිලිව කියන්න. ශිෂ්‍යයාට උදව් කරද්දී යෙහෝවා කැමති විදිහට හිතන්න, වැඩ කරන්න ඔහුගේ බලය ඉල්ලන්න. (ලූක් 11:13) යාච්ඤා කරන විදිහ ශිෂ්‍යයාටත් කියලා දෙන්න. යාච්ඤා කරන්න කියලා එයාට කියන්න. ඔයා තනියෙන් යාච්ඤා කරද්දීත් ශිෂ්‍යයා එක්ක යාච්ඤා කරද්දීත් එයාගේ නම කියලා යාච්ඤා කරන්න.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - යාච්ඤාව’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ලිලී එක්ක පාඩම කරද්දී නීටා මුහුණ දුන්නේ මොන අභියෝගයටද?

  • 1 කොරින්ති 3:6 නීටාට උදව් වුණේ කොහොමද?

  • නීටා ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න